ඔබගේ ෆාමසියේ ලාභය වැඩි කරගන්න – වෘත්තීය Pharmacy Management Software එකක් සමඟ

CeylonSoft Pharmacy Management Software

🏥 ඔබගේ ෆාමසිය වඩාත් ලාභදායීව කළමනාකරණය කිරීමට වෘත්තීය විසඳුමක්

වියදම් පාලනය, තොග කළමනාකරණය, ලාභ වාර්තා සහ බිල්පත් ක්‍රියාවලිය
එකම පද්ධතියකින් පහසුවෙන් කළමනාකරණය කරගන්න.

සාමාන්‍ය මෘදුකාංගයක් නොව, ෆාමසි සඳහාම නිර්මාණය කළ Pharmacy Management ERP System එකක් ඔබගේ ව්‍යාපාරයට අවශ්‍යයි.

✅ ප්‍රධාන පහසුකම්

  • වේගවත් සහ පහසු බිල්පත් නිකුත් කිරීම
  • දෛනික, මාසික සහ වාර්ෂික ලාභ වාර්තා
  • කල් ඉකුත්වන ඖෂධ පිළිබඳ ස්වයංක්‍රීය දැනුම්දීම්
  • තොග පාලනය සහ Re-Order Level Alerts
  • ණය ගනුදෙනු සහ පාරිභෝගික ගිණුම් කළමනාකරණය
  • Sales, Returns සහ Net Sales වාර්තා
  • Multi User සහ Branch Support
  • SMS Notifications සහ Professional Reports

🎯 අදම ඔබගේ ෆාමසිය Digital කරගන්න

වැඩ කටයුතු වේගවත් කරමින්, නිවැරදි වාර්තා සමඟ ව්‍යාපාර ලාභය වැඩි කරගන්න.

#PharmacySoftware #PharmacyManagement #SriLankaPharmacy #CeylonSoft #DrugERP #PharmacyBilling #BusinessSoftware

Leave a Comment

Your email address will not be published. Required fields are marked *